විහාරාධිපති අංගම්පිටියේ සුමංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති මෙම ආශිර්වාද බෝධි පූජාව සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු හිටපු ප්‍රාදේශිය සභා සභාපති සුසන්ත පෙරේරා හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් වන ජූඩ් උඩුගම්පළ , ජගත් ප්‍රියංකර , මංචනායක යන මහත්වරුන් සමග විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ