මහින්ද සුදර්ශනීට බයවුනේ ඇයි ….?

0
35

dr.sudarshaniජෙයරාජ් යනු  වත්මන් ජනපති මහින්ද අතිජාත මිත්‍රයෙකු පමණක් නොව ශ්‍රිලනිපයේ ජේෂ්ඨ දක්ෂ නායකයෙකු විය.
කෙසේ වෙතත් ඔහු ඝාතනයට ලක්විම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් වෙත ඇගිලි දිගුව තිබේ.
තතු එසේ වුවද නැසි ගිය ජෙයරාජ් ගේ අඩුව පුරවන්නට පැමිණි වෛද්‍ය සුදර්ශනිප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බැසිල් රාජපක්ෂට පමණක් දෙවනි වෙමින් විශාල මනාප සංඛ්‍යාවක් ඇය ඉදිරිපත් වු පළමු මැතිවරණයෙන්ම ලබාගත්තද ඇයට කිසිදා තනතුරක් ලබාදිමට ජනපති මහින්ද කටයුතු කළේ නැත.
එහෙත් අද හිටිහැටියේම සුදර්ශනිගේ ඉල්ලිමක් වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වු ජනාධිපතිවරයා පළාත් සභා ඇමති නිමල් ලංසා විසින් සංවිධානය කර තිබුන බඩු බෙදා දිමේ උත්සවය ඒක දුරකථන ඇමතුමකින් නවතා දමනු ලැබිය.ඒ කටාන ආසන සංවිධායකවරිය වන ඇයට පවා නොදන්වා කටාන ජනතාව වෙනුවෙන් උත්සවයක් සංවිධානය කිරිමට ඇමති ලංසා කටයුතු කර තිබිම නිසාය.
ඒ සුදර්ශනිලා පවා කළකිරි මෛත්‍රිගේ දෑත් ශක්තිමත් කිරිමට යාවිදෝයි යන බිය නිසා ජිවිතේ පළමු වතාවට ජනපති මහින්ද සුදර්ශනිටත් භය වි තිබේ.