මේ අනුව ඒ පිළිබදව විධිමත් ලෙසින් ප්‍රකාශයට පත්විම ඉදිරියේදි සිදුවිමට නියමිත බවද එහි සදහන්ය.
මැතිවරණයට ඇති සුදානම් දැනටමත් බරපතල ගැටළු රැසක් වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් මතුව ඇත.මේ වන විට වෛරසය ආසාදනය වු ඇතැම් දේශපාලකයන් විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව විම අද නගර පිටින් වසා දැමිම තරම් හේතුවි තිබේ.
විශේෂඥ වෛද්‍යවරියකද වු සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ වැනි අය පවා මැතිවරණ රැස්විම් පවත්වමින් පසුගිය දිනවල සිදුකර ඇති සුදුසු නොවන ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය දිනවලදි සමාජ මාධ්‍ය ඔස්සේ ඇයටද දැඩි විවේචනයක් එල්ලව තිබුණි.