ගාල්ල ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 155 ක් පමණ වූ දුරකදි රෝගියා නිරුපද්‍රිතව නෞකාව වෙත ලබා ගත් රෝගියා හට මුලික වෛද්‍ය ප්‍රථිකාර ලබා දිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා එම රෝගියා ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වෙත ලබා දෙන ලදී. ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලදී.
තවද, මෙලෙස ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසිම සඳහා සෙවිමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කර අවශ්‍ය සහාය ලබා දීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.
මුලාශ්‍රය/ඡායා –