මහ වැස්සේ සුදු සැරයටියෙන් පා ගමනේ

0
80


පසුගියදා  වෙන්නප්පුව නගරය මැදින් සුදු සැරයටි ගත් පිරිසක් ගමන් කළ ආකාරය අපගේ පුරවැසි මාධ්‍යෙව්දියෙකුගේ ඇස ගැටී තිබුණි. ඔහු එය වීඩියෝ ගතකර තිබූ අතර මෙලෙස ගමන්කර තිබුණේ සිංහ සමාජයට සම්බන්ධ සාමාජිකයන් පිරිසක් වන අතර ඔවුන් ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සැමරීමට එසේ ප ගමනින් වර්ෂාව මැද පෙළපාලියකින් ගමන් කර තිබුණි.viber image

ෂෙහාන් එරංග ප්‍රනාන්දු