මළඅපවහන ජලය කාණු දිගේ ! රෝහල් කුස්සිය අසලිනුත් ගලයි !

0
581

මීගමුව රෝහලේ මළඅපවහන පද්ධතිය ඇති ගැටළු හේතුකොට ගෙන මළ අපද්‍රව්‍ය රෝහල් කාණු දිගේ ගලාගෙන යන තත්වයක් මතුව ඇතැයි වාර්ථා වේ.
මේ ඇතැම් කාණු රෝහලේ මුළු තැන් ගෙය අසලින්මත් ගමන් කරන බවත් මේ හේතුව නිසා දුගද මෙන්ම මැස්සන්ගෙන්ද බරපතල සෞඛ්‍ය ප්‍රශ්ණ මතුවිය හැකි බවත් සැලයHospital issue

Save

Save

Save