මළගෙදරට දාපු කළුකොඩි නගාරික මන්ත්‍රිවරයෙක් කපලා…

0
102

මීගමුව නගර මධ්‍යයේ  විපක්ෂය විසින් ඔසවා තැබුණු සියළු කළුකොඩි මීගමුව ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙක් විසින් කපා දමා ඇතැයි වාර්ථා වේ.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි විපක්ෂ නායක රොයිස් විජිත මහතා කියා සිටියේ තම ක්‍රියාකාරින් අද දවල් ප්‍රසිද්ධියේ නගරයේ කළුකෙඩි ඔසවන බවයි.