මාංකුලිය ලෙල්ලම ලොකු මාළුන්ට තහනම්…

0
171

මීගමුවේ මාංකුලිය ලෙල්ලම යනු ලංකාවේ එක් ප්‍රධාන මත්‍යස්‍ය අලෙවි මධ්‍යස්ථානයකි.උතුරින් මෙන්ම දකුණෙන්ද මේ ලෙල්ලම කරා මසුන් රැගෙන එනු ලබයි.එහෙත් 2011 ජනවාරි 01 වනදා සිට මංකුලිය ලෙල්ලමට ටුනා වැනි ලොකු මසුන් ගෙන ඒම තහනම් කර ඇතැයි වාර්ථාවේ.මේ සම්බන්දයෙන් ධීවරයන් අතර විවිධ මත ඇත.කෙසේ වෙතත් මෙම තිරණය ලෙල්ලමේ ක්‍රියාකාරිත්වය යම්පමණකට අඩපන වන්නට බලපානු ඇතැයි මීපුර ඇමති ව්‍යාපාරික මහතෙක් පවසා සිටියේය.මේ නිසා වෙළදුන් ලෙල්ලමට පැමිණිමේ අඩුවක් ඇතිවිය හැකි බවද පවසා සිටියේය.