මාක් ක්‍රිඩාපිටියේ මංතිරුව විවෘත කලාද ? ඒ ගැන මම දන්නේ නැනේ – නගරාධිපති කියයි.

0
76

NGB mayorපෙරියමුල්ලේ මාක් ක්‍රිඩා පිටියේ මංතිරුව සහ ක්‍රිඩා පිටියේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව මීගමුව මහනගර සභාවේ වගකිම ගැන අප විසින් මීගමුව නගරාධිපති අැන්ටන් ජයවීර මහතාගෙන් අප විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ ඒ  වෙනුවෙන් මුදල් අනුමත කළ කෙනා ලෙසින් එය විවෘත කළා යැයි තමන් කිසිවක් නොදන්නා බවය.
…”කපිල මට නම් මේ ගැන කිසිම දෙයක් කියලා නෑ. එයා අලුතින් ගත්තු හයිබ්‍රිඩ් කාර් එකෙන්  අද නගර සභාවට ඇවිත් තිබුන කියල නම් මට අපේ සේවකයෝ කිව්වා ”…යැයි ද නගරාධිපතිවරයා මීපුර පවසා සිටියේය.