මාක් සුජිත් ට කැමත්ත ලැබෙයිද..?

0
40

කට්ටුව ප්‍ර දේශයේ දෙදරු පියෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මීගමු මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි මාක් සුජිත් ගේ වර්ණ ඡන්ද පෝස්ටරයක් පසුගිය දිනවල මීගමුව අවට අලවා තිබුණි.

එහෙත් ඔහුට හෝ බිරිද, ඇමැති නිමල් ලංසාගේ ඥාති සොහොයුරියක් වු රෙමෝනා ලංසාට මෙවර තරග කිරිමට බොහෝදුරට අවස්ථාව අහිමිවනු ඇතැයි වාර්ථාවේ.