මාතෘත්වය පිළිබදව මාධ්‍යකරණයේ ලිට්මස් ටෙස්ට් එක නිරෝෂා

0
149

baby-hand-holding-mother-finger-100188701නයි නළඟනට බබෙක් – තාත්තා කවුද?

නාගයකු ළඟතබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් කොල්ලුපිටිය ක්ලියෝපැට්‍රා රාත්‍රී සමාජශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) දරුප්‍රසූතියක් සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි පවසයි. පසුගිය තුන්වැනිදා ඇය රෝහල්ගත කර ඇතිබව වාර්තා වේ. නාගයෙකු ළඟ තබා ගැනීම නිසා  උසාවි යාමට සිදුවූ අතර මේ නිසා ඇයට ‍නයි නළඟන නම පටබැඳුණි.
අද දෙරණ ……..

නිරෝෂා විමලරත්න නම් වු මව අනුරාධපුර රෝහලේ දි පුතෙකු බිහිකර ඇත.ගොසිප් වෙබ් අඩවි වල සිට පුවත් වෙබ් අඩවි දක්වාම මෙම පුවත් වාර්ථා කර තිබුණ අන්දම යනු  මතෘත්වය පිළිබදව මාධ්‍යකරණයේ ලිට්මස් පරික්ෂණයයි.
මෙම සිදුවිමෙදි  වගකිය යුතු මාධ්‍ය පවා සිය භාෂාව හසුරුවා තිබුණ අන්දම යනු මතෘත්වය අභිබවා අශ්ශිල්ත්වය පෙරට පැමිණ ඇති අයුරු විදහා පෑමයි.
මෙම ලිට්මස් පරික්ෂණයේදි වෙබ් මාධ්‍යකරණය නියැලෙන බොහෝ දෙනෙකු අසමත්ව ඇති සැටි….?????