යුද සමයේදි ඝාතනය කළ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙසත් , මාධ්‍ය මර්දනය නවතා දමන ලෙසත් රජයට හා බලධාරින්ට බලකරමින් පසුගිය 02 වනදා වවුනියාවේදි විරෝධතාවයක් පැවැත්වුණි.
මෙම විරෝධතාවයට වවුනියාව,මුලතිව්,යාපනය ප්‍රෙද්ශ වලින් මාධ්‍යවේදීන් සහභාගී වී සිටියහ. මාධ්‍ය සංවිධාන,සිවිල් සංවිධාන සහ දමිළ දේශපාලන පක්ෂ සහභාගී වී වූ මෙම විරෝධතාවය සංවිධානය කරන ලද්දේ වවුනියාව මාධ්‍ය සමාජය විසිනි.