මාධ්‍යවේදින්ගේ ඉල්ලිමට අනුව මීගමුවේ ත්‍රිරෝද කරුවන්ට විනය පාඩමක් !

0
47

3 weel 2මීගමුව දුම්රියපළ අසල ත්‍රිරෝද රථගාලේ රියදුරන් පිරිසක් විසින් මීගමුව මාධ්‍යවේදියෙකුට තර්ජනය කොට පහරදිමට යැම සම්බන්ධයෙන් අදාල ත්‍රිරෝද රියදුරන් පොලිසියට කැදවා පැමිණිල්ල විභාග කළ අවස්ථාවේ එහි පැමිණ සිටි මාධ්‍ය කණ්ඩායම ඉල්ලා  සිටියේ මීගමුවේ ත්‍රිරෝද රථ සංගම් සියල්ලේම සභාපති ලේකම්වරුවන් කැදවා විශේෂ රැස්විමක් පවත්වා විනය පාඩම් කියා දිමට විශේෂ හමුවක්  පොලිසිය මුල්වි කැදවන ලෙසය.
ඒ අනුව තවත් නොබෝ දිනකින් එකි විනය පාඩම් රැස්විම මිගමුව පොලිසියේදි පැවැත්වෙනු ඇත.