මාධ්‍යවේදින්ගේ ජාතික සමුළුව හෙට …

0
73

media addමාධ්‍ය නිදහසට එල්ලව ඇති තර්ජන අභියෝග පිළිබදව ජනාධිපති අපේක්ෂකයන් දැනුවත් කිරිම අරමුණු කොට ගෙන උතරු නැගෙනහිර සහ දකුණේ සියළු දිස්ත්‍රික් නියෝජනය කරමින් පැවැත්වෙන මාධ්‍යවේදින්ගේ ජාතික සමුළුව 2014 දෙසැම්බර් 10 වනදා පෙ.ව 10 ට කොළඹ 07 ධර්ම විජය පදනමේදි පැවැත්වේ.