මිරිහාන ප්‍රදේශයේ පැවැති විරෝධතාවයක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදින් පිරිසකට විශේෂ කාර්ය බලකා සමාජිකයන් විසින් ඉතාමත් තිරිසන් ලෙසින් පහරදි තිබිමට එරෙහිව අප්‍රෙල් 2 වනදා සවස් වරුවේ මිගමුවේ දි උද්ඝෝෂණයක් පැවැත්විණි.
මිගමුව මාධ්‍ය සමාජය , ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය පදනම, ගම්පහ දිස්ත්‍රික ජනමාධ්‍ය එකමුතුව සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය එක්ව මෙය සංවිධානය කර තිබුණි.