මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට එල්ල කළ මැර ප්‍රහාරයට එරෙහිව අද කොළඹදි සහ මාතරදි විරෝධතා !

0
91

පසුගිය ජුනි 02 වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට එල්ල කරන්නට යෙදුන මැර ප්‍රහාර ය පිටුපස සිටින මීගමුවේ දුෂිත  දේශපාලකයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් විරෝධාතා දෙකක් අද කොළඹදි මෙන්ම මාතරදි සංවිධානය කර ඇති බව මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ ලේකම් තිලිණ අලහකෝන් මීපුර වෙබ් අඩවියට කියා සිටියේය.
පසුගිය දා කුරුණැගලින් ආරම්භ කළ මහජන පෙත්සමද අද දිනයේ මේ ස්ථාන දෙකෙදිම අත්සන් කිරිමට නියමිතය.
FG new bannerprotest in Matara for FG

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here