මාධ්‍යවේදීන්ට අතතැබීමට එරෙහිව කුරුණෑගලදී ජනතා පෙත්සමක්

0
134

මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ මහතාට මීගමුවේදී සිදුවූ මැර ප්‍රහාරය හෙලාදකිමින්  වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බලකිරීමේ පෙත්සම් ව්‍යාපාරයක් අද මධ්‍යහනයේදී කුරුණෑගල නගර මධ්‍යයේදී ආරම්භ කරන ලදී. මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරන ලද්දේ වයඹ ජනමාධ්‍යවේදී  සංගමය, සිවිල් සංවිධාන එකමුතුව, වයඹ ටුඩේ වෙබ් අඩවිය විසිනි.

ඡායාරූප – අජන්ත රත්නායක

12 4 5 3 6  9