
ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සමරමින් ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය අද යාපනය මාධ්‍ය සමාජ කාර්යාලයේදි පැවැත්විණි.
ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සමරමින් පුෂපෝහාර දැක්විමක්ද සිදුකර කරන ලදි.
එමෙන්ම කොරෝනා වසංගතයෙන් විපතට පත්ව සිටින අය ගැන සිහිකිරිමටද යාපනයේ මාධ්‍යවේදින් අමතක කර තිබුනේ නැත.
කොරෝනා තත්වය හමුවේ ඉතාමත් සුලු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සැමරුම පැවැත්විණි


