අගොස්තු 08 වනදා මීගමුවේන් අරඹන ලද මෙම වැඩපිළිවෙල අගෝස්තු 09 වනදා මාතරදි සහ ගාල්ල නගරවලදිද ක්‍රියාත්මක විය.
හෙට දිනයේ කුුරණෑගල දිස්ත්‍රික්කය පුරා යමින් මෙම ඉල්ලිම ජනතාව වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ සමකැදවුම්කාරිණි දිප්ති අධිකාරි මහත්මිය මිපුර වෙබ් අඩවිය පවසා සිටියාය.