
සීදුවේ පදිංචි අපේ මාධ්‍ය සගයා , නිශ්ශංකගේ ආදරණිය මවගේ අවසන් කටයුතු ඊයේ (14 ) දිනදා සිදුකරලා තිබුණා.
පවතින තත්වය නිසා මවගේ වියෝව ගැන දැනුම්දිමට නොහැකි විම නිසා බොහෝ දෙනෙකුට ඒ අවස්ථාවට එක්විමට අවස්ථාවක් නොලැබිම ගැන සමාවෙන්නට යැයි නිශ්ශංක කියා සිටින අතර කෙසේ හෝ දැනගෙන දුරකථන මගින් සංවේගය පළකළ සැමටද සිය සහෝදරාත්මක ස්තුතිය පළකර සිටියි.