මාරගහ මුදුනේ ”මාරයෙක්” ?

0
64
sdr

sdr

මීගමුව ශා.ජෝශප් වීදියේ තිල්ලන්දු පල්ලිය දේවස්ථානය ආසන්නයේ ඇති දැවැන්ත මාරගසක මුදුනේ එක් අත්තක් දිරාපත්ව ඇත.
විශාල ජනතාවක් සහ වාහන එහා මෙහා යන මේ පාරේ කොයි මොහොතක හෝ මේ අත්ත කඩා වැටිමේ අවධානමක් දැන් පවති.
මේ ගැන අදාල බලධාරින් වහාම පියවර ගත යුතුව තිබේ.