අද 28 සවස 3 ට පමණ මාරවිල ගොඩවෙල හන්දිය ප්රදේශයේ පිහිටි පිරවුම් හලක සේවය කරමින් සිටි සේවකයෙක් එම පිරවුම් හල ඉදිරිපිට වත්තකදි පෙට්රල් වත්කරගෙන සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ දංකොටුව මොටැමුල්ල ප්රදේශයේ පදිංචි කරුවෙකු වන අමරසුරිය මුදියන්සේලාගේ ප්රසන්න මංජුල නැමති 35 හවිරිදි විවාහකයෙකි මෙම සියදිවි හානි කර ගැනිමට හේතුව මෙතෙක් අණාවරනය නොවු බව මාරවිල පොලිසිය පවසයි
චන්දන ප්රනාන්දු -වෙන්නප්පුව