මාරිස්ටෙලා මෝටර් රථ තරගාවලිය 2011

0
152

P1070888 newමාරිස්ටෙලා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද  මෝටර්රථ රැළිය 2011 ජුනි 11 වනදා පෙ.ව 8.00 එම විදුහල් භූමියෙන් ආරම්භ විය.මෙම තරගය සදහා මෝටර් රථ 60 ක් සහභාගි වන අතර පැය 04 ක ගමන් කාලයක් එයට අයත්ය.මේ අනුව දහවල් 12  ටපමණ මේ රථ නැවත විදුහල් භූමියට පැමිණිමට නියමිත බව මෙහි සංවිධායකවරයෙක් වු දිස්නි මහතා මීපුර ට පවසා සිටියේය.