මාරුතය නිමාවිය දොරට වැඩුම

0
50

 

අරුණ ශාන්ත නෝනිස් විසින් රචිත මාරුතය නිමාවිය නවකථාව දොරට වැඩුමේ උත්සවය 2013 ජුනි 22 වනදා සවස කුරණ කටුනායක YMCA උත්සව ශාලාවේදි පැවැත්විණි.
මෙහි අදහස් දැක්විම් සදහා කිතුදන පුබුදුව උපාධ්‍ය ගරු රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමන් සහ ලේඛක සිඩ්නි මාකස් ඩයස් මහතා විසිනි.
මේ සදහා විවිධ ක්ෂෙත්‍ර නියෝජනය කරමින් අරුණ ශාන්ති නොනිස් මහතාගේ හිතුවතුන් විශාල පිරිසක් සභභාගිව සිටියහ.aruna 1