ජනපති මැතිවරණයට වඩා මිගමුවෙන් ඡන්ද ලැබෙන බව අනිවාර්ය බව කියමින් මාලිමාවේ මිගමු අපේක්ෂනයන් වන වෛද්‍ය හෙන්රි රොසාරියෝ සහ අරුණ ශාන්ත නොනිස් සිය ඡන්ද අද උදැසනින්ම ලබාදි තිබේ.හෙන්රි රොසාරියෝ වැල්ලවිදියෙ විජයරත්නම් පාසැලේදිද ,අරුණ නෝනිස් තලාහේන රජයේ පාසැලේදිද ඡන්දය ප්‍රකාශ කර තිබුණි.