කාලෙක ඉදන් මිගමුවට පිටපලාත්වලින් ලැබෙන මාළු තොග දිගින් දිගටම අඩවිම කරවල නිෂ්පාදනයටත් බරපතල විදියට බලපලා.

මේ තත්වය කරවල නිෂ්පාදන ක්ෂෙත්‍රයේ නියැලි සිටින කම්කරු ස්ත්‍රින්ගේ ජිවන අරගලයටත් දැඩි ලෙස බලපානව.
කරවල නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදි සිටින අයගෙන් අතිබහුතරයක් දෙනා ස්ත්‍රීන්ය.