මාළු පැටියෙක් අල්ලගන්න දඟලන දරුපැටියෙක්

0
51

මුහුද රළුය. දැල් බේරා කියක් හරි හොයාගෙන කුසගිනි නිවාගන්නටත් ඉඩක් නැත.ඒ මීගමු වැල්ලේ කිසිදු බෝට්ටුවක් ඊයේ දිනයේ මුහුදු ගොස් තිබුනේ නැති නිසාවෙනි.
මේ දරු පැටියා අකිකරු රළත් එක්ක උඩපනිමින් දගන්නේ මාළු පැටව් කිපදෙනෙක් හෝ අල්ලා විකුණාගෙන කියක් හෝ හොයා ගන්නටය.20160520_083455
[wp_geo_map][wp_geo_map]