මාළු මිල යළිත් ඉහලට !

0
176
පෙට්ටි අයිස් මාළු

පෙට්ටි අයිස් මාළු

දැනට දින කිපයකට පෙර ඉතා පහලට වැඩි තිබු මාළු මිළ අද යළිත් ඉහලට ගොස් ඇතැයි පිටිපන මාළු ලෙල්ලමෙන් වාර්ථා වේ.
විශේෂයෙන්ම හුරුල්ලා කිලොවක් රුපියල් 120 ක් තරම් අඩුමිළකට අලෙවි වුවද අද වන විට එය රු 280 ක් දක්වා ඉහලට ගොස් තිබේ.
එමෙන්ම රුපියල් 150 ක් තරම් අඩුමිළකට තිබුණ බලයා කිලොවක මිළ අද වන විට රු 250ක් පමණ වි තිබේ.
පොදුවේ ගත් කළ සියළුම වර්ගවල මසුන්ගේ මිළ අද දින වාර්ථා වි ඇත්තේ ඉහල අගයකි.