මාළු මිළ අදත් ඉහලට ! කුම්බලාව රු 1200 යි

0
24

අවුරුදු වලින් පස්සේ වුනත් මාළු මිළ පහල යන ලකුණක් නැ. අදත් මාළු මිළ පවතින්නේ ඉහල මිළකය.සාලයා රු 500 කුම්බලාවා රු 1200  ක් .  හුරුල්ලා රු 1000  .
කෙලවල්ලා රු 1900 යි . බලයා රු 1300 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here