මාළු මිළ අදත් ඉහලට ! ලින්නා රු 1000යි

0
20
dav

( 7.00 am ) අද දිනයේද මිගමු දූව පි⁣ටිපන මාළු ලෙල්ලමට අවශ්‍ය තරම් මාළු තොග පැමිණ තිබුනේ නැත.

මේ හේතුවෙන් මාළු මිඝ ගණන් ඉහල අගයක පැවතුණි.

ලින්නා කිලෝවක් රු 1000කි.බලයා කිලෝවක් රු 900කි.ඇටවල්ලි කිලෝවක් රු 1100කි.හබරලි රු 800කි.සාලයා රු 500කි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here