මාළු මිළ අදත් පහලට!සාලයාරු 250යි!

0
22

(6.30am )මිගමුව දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ අදත් පහල ගොස් තිබේ.සාලයා කිලෝවක් රු 250කටත්,බලයා රු 500කටත් පරව් රු 550කටත් අලෙවි වේ.

මෙය⁣ට අමතර විවිධ වර්ගවලට අයත් මසුන් වර්ග රැසක් අද ඉරිදා දිනයක් වුවද ලෙල්ලමට පැමිණ ඇතැයි අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here