( 7.00 am )මිගමුව දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ තවදුරටත් පවතින්නේ විශේෂයෙන්ම අඩුමිළකය. බලයා සහ සලයා මිළ ඊයේ මෙන්ම අද දිනයේත් අඩු මිලක පවති.සාලයා කිලෝවක් රු 250කටත් බලයා කිලෝවක් රු 450කටත් අද දිනයේ අලෙවි වේ.
එමෙන්ම පරවා කිලෝවක් රු 600කි.මේ අතර ඉස්සන් මිළ නම් තවදුරටත් පවතින්නේ ඉහල අගයකය.එනම් රු 1600න් ඉහල මිළකය.