මාළු මිළ පහලට !ඇටවල්ලා රු 300යි

0
96
ඇටවල්ලා

මිගමුව දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ අදත් සැලකිය යුතු පහල බැස තිබේ.ලෙල්ලම අද වැඩිපුරම දැකගන්නට ඇත්තේ ඇ⁣ටවල්ලන්ය කිලෝවක් රු 300 ක් අඩුම මිළකට අලෙවි වේ.මේ අතර සාලයා කිලෝවක් රු අලෙවි වන්නේ රු 250කටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here