මාළු මිළ පහලට !සාලයා කිලෝවක් රු 150යි!

0
164

මිගමුවට ලංකාවේ ප්‍රදේශ රැසකින්ම මාළු තොග මේ දිනවල පැමිණෙමින් ඇති නිසා මාළු මිළ ගණන් පහල යමින් තිබේ.

පිටිපන දූව ලෙල්ලම් ආරාංචි මාර්ග පවසා සිටින්නේ අද සාලයා කිලෝවක මිළ රු 150ක් බවය.

මේ අතර වෙනදා මිළ ගණන් වලට සාපෙක්ෂව අනෙකු මත්‍යස්‍ය වර්ග වල මිළ ගණන්ද පහත අගයක පවති