මා ඔය ඇල රක්ෂිතය කොච්චිකඩේ ව්‍යාපාරිකයෙක් ගොඩකරයි.

0
240

මෑතක සිට කොච්චිකඩේ ප්‍ර දේශයේ බරපතල පරිසර විනාශයකට එහි ව්‍යාපාරිකයෙක් විසින් මුල පුරා ඇත.ඔහු විසින් 2011 ඔක් 08 වනදා ප්‍ර දේශිය ලේකම් කොට්ටාශ 2 කක් හරහා දිවෙන තෝප්පුව ඇල වෙනස් කර අලුත් ඇලක් කපා තිබුනේ ඔහුගේ ඉඩමේ ප්‍රමාණය වැඩිකර ගැනිම සදහාය.මේ සටහන තැබෙන මොහොත වන විට කොච්චිකඩේ ඇල රක්ෂිතය බැකෝ යන්ත්‍ර දමා ගොඩකරන්නට පටන්ගෙන ඇත.මේ සම්බන්ධයෙන් කොච්චිකඩේ මූලස්ථාන පොලිස් පරික්ෂකතුමන්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ දැනටමත් පොලිස් කණ්ඩායමක් එහි යවා ඇති බවයි.P1130464P1130466P1130472

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here