මැකිය හැකි තීන්ත මැලේසියානු මැතිවරණයේදි යොදාගෙන.?

0
110

වෙනසක බලාපොරොත්තු මැද මැලේසියානු මැතිවරණය අද පැවත්වේ. විපක්ෂය මෙන්ම සිවිල් සාමාජ ක්‍රියාකාරින් ප්‍රජාන්ත්‍රවාදය සහ ආර්ථික ස්ථාවරත්වයක් සදහා පවතින පාලනය වෙනස් කිරිම සදහා දැවැන්ත සාමුහික ක්‍රියාකාරිත්වය යෙදිණ.
මේ සියළු බලාපොරොත්තු මැද අපුරු පුවතක් මැලේසියාවෙන් වාර්ථා වේ. එනම් මැතිවරණ දිනයේදි යොදාගැනෙන නොමැකිය හැකි තින්ත ලේසියෙන්ම මකා දැමිමට හැකි බව ජන්ද දායකින් ලේසියෙන්ම තේරුම් ගැනිමත් සමගින්ය.
මැලේසියානු මැතිවරණ කොමිසමේ ප්‍රධානින් දින 7 ක් යනතුරුත් මේ තින්ත මැකිය නොහැකි බවට වු සහතිකය අද දවසේ පුස්සක් බවට පත්වන්නේ මැලේසියාවේ මුස්ලිම් අධ්‍යාත්මික ප්‍රධානිෙයකු විසින් මැලේසියා කිනි වෙබ් අඩවිය ට කර තිබුන ප්‍රකාශයත් සමගින්ය.
ඔහු පවසා ඇත්තේ කිසිදු රසායනික අාෙල්පනයක් භාවිතා නොකර තමන්ට පිරිසිදු වතුරෙන් පමණක් මෙය ඉවත්කරගත හැකි වු බවය.
තවත් බොහෝ දෙනා මේ සදහා විවිධ ක්‍රම භාවිතා කර තිබුණි.
ජායා සහ මුලාශ්‍ර-http://www.mkini.co/news/229169