මැච් ගහල දිනපු අපේ ස්වාමිලා.

0
234

අගරදගුරු පදවියේ ගරු පියතුමන්ලාගේ කණ්ඩායම සහ කුරණ සාන්ත ආනා සංගමයේ කණ්ඩායම අතර අද දින පැවැති සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තරගය ජයග්‍රහණය කල ගරු පියතුමන්ලාගේ කණ්ඩායම.

(රොහාන් දරිජුගේ ෆේස්බුක් පිටුවෙනි )