මැතිවරණ නිතිය ක්‍රියාත්මක කරන නිලධාරින්ට නගරාධිපති බැනලා

0
45

NGB mayorමිගමුව නගර සභාවේ ඉහල නිලධාරියෙකු නගර සභා වාහන මැතිවරණ සමය තුල දේශපාලන වැඩවලට යොදවා ගැනිම ගැන මැතිවරණ කොමසාරිස්වරයාගේ රෙගුලාසි ගැන මතක් කරද්දි මිගමුව නගරාධිපතිවරයාට මල පැන ඇතැයි වාර්තා වේ.

මිගමුව මහනගර සභාවේ ප්‍රවාහන කටයුතු භාර අරහම් නම් වු නිලධාරියාගෙන් මේ ගැන විමසා සිටි අවස්ථාවේ  ඔහු කියා සිටියේ වාහන පාච්චිය ගැන තින්දු ගැනිමේ පුර්නබලතල අැත්තේ නගරාධිපතිවරයාට බවයි.