මීගමුවේ මැතිවරණ නීති වැඩියෙන්ම කඩකරන්නේ කව්ද ?

0
72

IMG-20180116-WA0004(පළමු සංස්කරණය 5.30pm )වාහන හෝ ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් නොතිබුණද මීගමුව මැතිවරණ පොලිස්  ඒකකය සිය රාජකාරිය ඉටුකිරිමට යම් උනන්දුවක් පෙන්නුම් කරමින් සිටින බව නිරික්ෂණය කළ හැක.
දැනට මිපුර අපට වාර්ථා වන අන්දමට දැනට වැඩියෙන්ම මැතිවරණ නීති කඩකිරිම් පිලිබද වාර්තාවන් ඇත්තේ පොහොට්ටුවේ ක්‍රියාකාරින් විසින් සිදුකර ඇති වැරදි ගැනය.