මැති ඇමැත්තන්ගේ නිල සහ නොනිල ගමන් ???

0
74

පාර්ලිමේන්තුවේ හෝ වේවා මහනගර සභාවක හෝ මැති ඇමැත්තන් විදේශ ගතවිමේදි පිළිපැදිය යුතු ක්‍රියාපාටියක් වේ.
එහෙත් දැන් ඒවා පිළිපැදෙන්නේ නැත.සියල්ල සිදුවන්නේ හිතුමතේය.
විශේෂයෙන්ම මීගමුව මහනගර සභාවේ අනෙක් ඒවා මෙන්ම විදේශ ගමන් සිදුවන්නේ හොර රහසේය.
පසුගිය දිනක ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයකේ චීනයට ගොස් තිබුනේ ඔහුගේ බිස්නස් කටයුතු සදහාය.එහෙත් කිසිවෙකුත් දැනුවත් කර නොවේ.
මේ දිනවල තවත් මන්ත්‍රිවරයෙක් පිලිපිනයට  ගොසින්ය.
ඒ නිළ ගමනකට නම් නොවේ.
මේ ගමන් සියල්ල නිතිමය අවසරයන්ගෙන් තොරය.