මේ මුණ ගැහෙන ඇමතිවරු කිසිවෙක් ලග ආරක්ශකයෝද නැත. සැකක් බයක් නැතිව කතා කළ හැක. සුබ පැතූ විට සිනා මුහුණින් සුබ පතයි.
මේ දැන් හමුවූ අනෝමා ගමගේට යහපාලනය ගැන විහිලුවක් කළ විට ඇය මහ හඩින් සිනාසී ‘ ගිහින් එන්නම්’ කියයි.
ඇත්තටම ආඩම්බරයි.
(ජනක ඉනිමංකඩගේ මුහුණු පොතෙන් උපුටා ගැණුනි.)