මැයි දිනයට සෙනග ගෙන යෑමේ මෛත්‍රි පිළේ මීගමුවේ වගකිම ලලිත් ටෙන්සිල් ?

0
40

My3මහින්ද පිළ මෙන්ම මෛත්‍රි පිළ ද මේ දිනවල තරගයට සෙනග සංවිධානය කරමින් සිටින්නේ මෙවර මැයි දිනයට මීගමුවෙන් වැඩිම බස් සංඛ්‍යාව ගෙනයාම සදහාය.
මෛත්‍රි පිළ ගම්පහ දිස්ත්‍රික්කය මැයි දිනයට සභභාගිකරවිම පිළිබදව අත්තනගල්ලේදි පැවැති විශේෂ රැස්විමකදි මීගමුවේ වගකිම පිළිබද ගැටළුව මතුව තිබුන අතර මෛත්‍රි පිළ නියෝජනය කරමින් ඇමතිකමක් ලබාගත් නිමල් ලංසා මේ අවස්ථාවේ රැස්විමට සහභාගිව සිට නැත.
මේ පසුබිම යටතේ එම අවස්ථාව නියෝජනය කරමින් රැස්විම සහභාගිව සිට ඇති මීගමුවේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු වන ලලිත් ටෙන්සිල් වෙත පවරන්නට තින්දුවි ඇතැයි වාර්ථා වේ.