මැරයෝ අද අල්ලනවා.පොලිසිය විරෝධතාකරුවන්ට පොරොන්දු දෙති.

0
70

මීගමුව පොලිසියට එරෙහිව අද පැවැති විරෝධාතාව හමුවට ගිය ඉහල පොලිස් නිළධාරියෙක් විරෝධතා කරුවන් වෙත පොරොන්දු වි ඇත්තේ අද කෙසේ හෝ මේ මැරයන් සියළු දෙනා අත්අඩංගුවට ගන්නා බවය.කඩුපහරින් දරුණු කැපුම් තුවාල ලැබු නාමල් නැමැත්තාව කපා ඇත්තේ ජානක නැමැත්තෙකු බව නාමල්ෙග් පවුලේ ඥාාතින් විසින් මීගමුව පොලිසියට දන්වා ඇතැයිද වාර්ථා වේ.