මෑත කාලයේ පටාචාරාවෝ

0
69

පිය විප්පයෝගෝ දුක්ඛො : (ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි)   forgottenrefugees-1200x550
බුදු රජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ මනුෂ්‍යාට දුක හා වේදනාව
සඳහා හේතුවන ප්‍රධාන කරුණු අතරට අපට ආදරය කරන අයගෙන්
ඈත් වූ විට හෝ අප ආදරය කරන අය නැතිවූ විට දැනෙන දුකද
අයත් වේ. එය අප කාහටත් පුරුදු වේදනාවකිග මෙය පටාචාරා
කථාව සිහියට නංවයි. බුදු රජාණන් වහන්සේ විසින් ඇයට අයෙක්
නොමල ගෙකින් අබ ඇට ටිකක් රැගෙන එන ලෙස පැවසූ විට ඇය
හිස් අතින් ආපසු ආවායග සෑම කෙනෙකුම තබා ආදරය කළ අය
නැතිව යාමේ දුක අත්විද ඇති බව එමගින් අපට මතක් කර දෙ.
මෙම නැතිව යාම නිසා ඇතිවන දුක හා වේදනාව අප වටහා ගෙන
ඇතග පටාචාරා කථාව පිලිබඳව සිතා බැලුවහොත් ඇයගේ පවුල
නැතිව යාමෙන් ඇයට ඇති වූ දුක දරා ගැනීමට නොහැකිව බොහෝ
දුක් වූවාය. මෙය වටහා ගත් බුදු රජාණන් වහන්සේට ඇයට උදව්
කිරිමට අවශ්‍ය වියග
අද අප රටේ අප අතර පටාචාරවන් රාශියක් සිටීග තම සැමියන්
අහිමි වූ වැන්දඹුවන්ල තම දරුවන් අහිමි වූ මවුවරුන්ල තම සමීපතම
පුද්ගලයන් නැති වීමෙන් දරාගත නොහැකි දුකට පත් පවුල් ඒ අතර
වේග පටාචාරා මෙන් ඔවුන් සහනයක් හා සැනසීමක් බලාපොරොත්තු
වෙන නමුත්ල ඔවුන් තමාගේ පියවරුන් හා මවුවරුන්ල සැමියන් හෝ
බිරින්දෑවරුන්ල සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පුතුන් හා දූවරුන්
කොහේදැයි නොදනීග ඔවුන්ගේ පවුල් ජීවත්ව සිටීද මියගොස් දැයි
නොදැන ඔවුන් වේදනාව දරා ගනිමින් සිටීග ඔවුන්ගේ ප්‍රියයන්ගෙන්
වෙන්වීමේ දුක ඉමහත් වන අතරග වේදනාව අති මහත්යග එය
කුමක් වූවාදැයි නොදැනීමේ දුකයග පටාචාරාගේ දුකට පිහිටවීම
සඳහා බුදු රදුන් ඉමහත් උත්සහායක් ගත්තදල මෙම ප්‍රජාව සඳහා
පිහිටවීමට අප කුමක් කර ඇතිදරෑ
මෙම දිනවල ක්‍රියාත්මකව පවතින අතුරුදහන්වූවන්ගේ කාර්යාලය
හා සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම්ල ජාත්‍යන්තර විනිශ්චයන් හා

යුධ අපරාධ පිළිබව විවාදයට ලක්ව තිබේග විවාදයේ එක් පසක
සිටින දේශපාලඥයින් මේ ක්‍රියාවලිය සදහා සහාය දක්වන අතරල
අනෙක පස සිටින දේශපාලඥයන් විසින් එයට අභියෝග කෙරේග
එම නිසා අප රට කෙලවරක් නැති අදහස් වලින් බෙදී ඇතග අප
අපේ ඇස් හැර බැලුවහොත් මෙම බෙදීම් ජාතිවාදී හෝ ආගමික
වශයෙන් නොවන බව දැකිය හැකග ඒවා දේශපාලනික උපායන් හා
මිනිසුන් මෙහෙයවීම සදහා වන ක්‍රියාවලියන් වේග
ධඵඡ පිළිබඳව බැලූ කල එය ඔවුන්ගේ නැතිවූ ආදරණියන් පිළිබඳව
සොයා බැලීමට උදව්වන ස්වාධීන විනිවිදතාවයෙන් යුත් යාන්ත්‍රණයකිග
මෙබඳු යාන්ත්‍රණයක් සඳහා එකඟවිය නොහැක්කේ කාටදරෑ එය
ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට පිලියම් යෙදීම සඳහා වන කාර්යාලයක්
ශ්‍රී ලාංකිකයින් වශයෙන් ඊටද වඩා බෞද්ධයන්ගේ ඉගැන්වීම් වල
ඇතුළත්යග ධඵඡ ට කුමන හෝ දේශපාලනික පක්ෂයක්
සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොමැති අතරල රජයන්ට හෝ
ඡන්දවල උදව්වීමේ බලයක්ද නැතග එය රටේ සෑම ප්‍ර දේශයකටම
පවුල් වලට ලඟා විය හැකි ස්වාධීන ආයතනයකිග
යුධ ත්‍රස්ත්‍රවාදයෙන් මිදුණු රටක් වශයෙන් අප සංවේදී අවස්ථාවක
සිටිමුග එහිදී ජාතීන් අතරල අවිනිශ්චිත බවක් ඇති අතරග අපගේ
පවුල්වල හා ජාතියේ ආරක්ෂාව සඳහා අපගේම මාර්ගය අනුව
නිවැරදි තේරීම සඳහා නිවැරදි තේරීම හා හොඳම තීරණය ගැනීමට
උත්සහ කිරීමට අපට හැකියග නමුත් නිවැරදි තේරිම හා හොඳම
තීරණය කුමක්දරෑ එය සරල පිළිතුරක් වන අතරල අපට එතරම් දුරට
සිතිය යුතු නොවේග අපට ඇත්තේ අප පිළිබඳව හා අපගේ හදවත්
තුල ඇති ධර්මය ගැන බැලීම පමණිග බෞද්ධයන් මෙන්ම ශ්‍රී
ලාංකිකයන් වශයෙන් අපට පවුල් එකතු කිරීමට එරෙහිවීමට
නොහැකග ධඵඡ ඒ සඳහා වෙග සංස්කෘතිමය වශයෙන් හැඩ ගැසුණු
හා ආගමික වශයෙන් මෙහෙය වනු ලැබී ජාතියක් වශයෙන් කුමන පැත්තේ සිටිය යුතු දැයි දැනගත යුතුය.