මිගමුවටත් මාලු හිඟවෙයි

0
207

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මුහුදු ගමන් වැලකි ඇත.මේ හේතුවෙන් වෙළද පළවල් වලට  මේ වන විට මත්‍යස්‍ය සැපයුම දිගින් දිගටම අඩුවිම හේතුවෙන් රට පුරා පමණක් නොව මිගමුවටද මේ දිනවල මාළු හිඟවි තිබේ.එමෙන්ම මිළද ඉහල ගොස් ඇත.

සාලයා කිලෝවක් මිල අද දූව පිටිපන ලෙල්ලමේ රු 600කට වඩා  ඉහල මිළකට අලෙවි විය.බලයා කිලොවක්ද රු 1000 ක් වු අතර කුඩා මිමැටි කිලෝවක් රු 1200ක් විය.

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්වය ක්‍රමයෙන් පහව යමින් තිබුනද ,මසුන් ඇල්ලිමට ධිවරයන් මුහුදු යෑම ඇරඹි තවදුරටත් පමාවි තිබුනි

මේ නිසා රටවටින් මාළු සැපයුම තවමත් අවම තත්වයක තිබේ.