මිගමුවට මහල් නිවාස යෝජනා ක්‍රමයක්

0
35

20151229_104355ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන  වැඩසටහන යටතේ  මිගමුව  සදහා  ප්‍රධාන  ව්‍යාපෘති 10ක් යෝජනා වි ඇති අතර මින් එකක්  වන්නේ නාගරික මහල් නිවාස යෝජනා  ක්‍රමයකි.මෙම ව්‍යාපෘති  පිළිබඳ  විශේෂ  සාකච්ඡාවක්  2015 දෙසැම්බර් 29වනදා මිගමුව මහනගර සභාවේ විපක්ෂ  මන්ත්‍රීවරුන්  සදහා  වන කාර්යාලයේ පැවති රැස්වීමකදිය.මිගමුව එජාප  ආසන සංවිධායක බස්නාහිර  පළාත් සභා  මන්ත්‍රී  රොයිස්  විජිත  මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති මෙම රැස්විම සදහා  නාගරික  සංවර්ධන අධිකාරියේ නිළධාරීන් මෙන්ම මිගමුව සංවර්ධන  පදනමේ  ක්‍රියාකාරිකයන්ද එක් සිටියහ.මිගමුව  සහනගර සභාවේ  එජාප නාගරික  මන්ත්‍රීවරුන් බහුතරයක් මේ හමුවට සම්බන්ධ  වි තිබිමද විශේෂත්වයකි .20151229_104402