මිගමුවෙන් රනිල්ට චෝදනා තුනක්..

0
94
wp 1658405866442
wp 1658405866429

මාසිකව අප්‍රෙල් 21 වනදා මිගමුව බාල්දි හංදියේ් පාස්කු ප්‍රහාරය මුලික කොට ගෙන පැවැත්වෙන විරෝධතාවයේදි මෙවර රනිල් වික්‍රමසිංහ වෙත චෝදනා 3ක් උද්ඝෝෂකයන් විසින් ඉදිරිපත් කොට තිබුණි.

කලු ජුලිය,88-89 භීෂණ සමය,සහ පාස්කු ප්‍රහාරය මේ චෝදනා තුන මෙම උද්ගෝෂකයන් පිරිස විසින් නම්කර ඇත.

මිගමු පුරවැසි එකතුව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

wp 1658405866365
wp 1658405866392
wp 1658405866404

මේ අතර මිගමුව තෙල්වත්ත හංදියේ ජන අරගල භුමියේදිද අද තවත් විරෝධතාවයක් පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ජන අරගලකරුවන් විසින් පසුගිය දින කීපය පුරාවටම දිනපතා උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here