මිගමුවේ මාළු මිළ තරමක් පහලට

0
507

පසුගිය දිනවල මිගමුවේද මාළු මිළ පැවැතියේ ඉහල අගයකය.

එහෙත් අද වන තරමක මිළ පහල යෑමක් පෙන්නුම් කෙරේ.

සාලයා සුඩයා වැනි මසුන් පවා පසුගිය සතියේ කිලෝවක් රු 400ට ඉහලින් පැවැතුණි.

එහෙත් අද මිළ පහල බැස ඇත.

සාලයා රු 250-300

කෙලවල්ලා රු 1200-1300

කුම්බලා රු 700-800

හුරුල්ලෝ රු 650-700

පරව් රු 1000

අලගුඩුවෝ රු 650-700

බලයා රු 650-700

දැල්ලා රු 1000

සුරා පරව් රු 650-700

බෝල්ලු රු 600

ලේන් පරව් රු 650-700

මිමැටි පොඩි රු 900

ඉස්සෝ ලොකු රු 1500-1600

ඉස්සෝ පොඩි රු 650-700

මුහුදු කුකුලා රු 450