මිගමුවේ අඛණ්ඩ විරෝධතාවයට දින 9යි

0
128
wp 1651203485577
wp 1651203485589
wp 1651203485623

මීගමුව නගරය ගිනියම් කරමින් අරගලය නමවන දවසට පා තබයි…

අද ( 29 ) විවිධ ජනතා නියෝජනයන් අර්ථවත් කරමින් තෙල්වත්ත හන්දිය අරගල භූමිය ජනතා හඬින් ගිගුම් දෙයි.


මෙතෙක් එතරම් සමාජ අවධානයකට ලක්නොවු බාල ,මහළු ,කාන්තා වැඩකරන ජනතාව නිදහසේ ආණ්ඩුවට තම විරෝධය ප්‍රකාශ කරමින් හැමදෙනාටම අරගලය සඳහා පාරට කැන්දන කදිම දසුනක් විය.

මෙහි සියළු දෙනා පක්ෂ පාට අමතක කොට හැඟීමකින් යුතුව සටන් පාඨ කියමින් උද්ඝෝෂණය හැඩ කරති.

IMG 20220429 082824


ජයවේවා!

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here