මිගමුවේ අරගල භූමියට නීති ආධාර සේවයක්…

0
153
wp 1652106750572
wp 1652106750528
wp 1652106750554

මිගමුව තෙල්ත්ත හංදියේ පිහිටි අඛණ්ඩ වි⁣රෝධතා භූමියට මිගමුව නීතිඥ සංගමයේ මැදිහත්විමෙන් නීති ආධාර සේවයක් ස්ථාපිත කොට තිබේ

රාජපක්ෂ පාලනය විසින් සිය ආධාරකරුවන් යොදා ගෝල්ෆේස් පිටියේ අවිහිංසාවාදි අරගලයක නිරතව සිටි තරුණ ක්‍රියාකාරින්ට එල්ල කළ තිරිසන් ප්‍රහාරයට එරෙහිව දැවැන්ත ජනතා ප්‍රතිචාරයක් මේ වන විට රටපුරාම මතුව තිබේ.මි

මිගමුවේ ජනඅරගල ක්‍රියාකාරින්ට එල්ල විය හැකි තර්ජන ,මර්ධන වෙනුවෙන් මැදිහත්විමට මෙ නීති ආධාර සේවය ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here